01 වන පාඩම. ඉතිහාසය හැදින්විම
ඉතිහාසය කියන්නේ මොකක් ද කියලත් ඉතිහාසය ඉගෙන ගැනීම අපට වැදගත් ඇයි කියලත් මෙම කොටසින් ඔයාට දැනගන්න පුළුවන්. මේ ඉතිහාසය කියන දේ ගොඩක් දිග කාලයයකට අයිති නිසා ඒක තේරුම් ගන්න පුළුවන් ලේසිම විදිහත් අපි මෙම පාඩමේන් ඉගෙන ගන්න යනවා. ඉතිං සම්පූර්ණ පාඩම තුලින් ඉතිහාසය ගැන හොඳ අවබෝධයත්, විවිධ රෑප හා සැබෑ පින්තූර තුලින් සකස් කරන ලද ඇනිමේෂන් හා මතක තියාගන්න උදව් වෙන ලේසි ක්රම ඇතුළුත්ව දැන් බලන්න පුළුවන්.
පාඩම නොමිලේ ලබා ගැනීමට coupon හි FREE ලෙස සටහන් කරන්න
Course Curriculum
Course Reviews
5 STUDENTS ENROLLED
weldone.